ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 463
chose
1. v. තේරුවා
2. Acc. දෙය
3. පුද්ගලික දේපලක අයිතමය
chosen
1. v. තෝරන ලද
2. a. තෝරා ගන්නා ලද
chough
choukoutien
Soc. චව්කවිටියානු
chow
1. n. කෑම
2. n. චීන බලු වර්ගයක්
3. n. බලු වර්ගයක්
chow chow
n. කැඳහැලිය
chow-chow
chowder
chowry
n. චාමරය
chrematistics
chresard
Bot. ප්රයෝජ්ය ජලය
chrism
chrisom
christ
christen
1. vt. නම් කරනවා
2. v. බවුතීස්ම කරනවා
3. vt. බෞතීස්ම කරනවා
christendom
1. n. ක්රිස්තියානි ලෝකය
2. n. ක්රිස්තියානි සමූහයා
christening
1. n. බවුතීස්මය
2. n. බෞතීස්ම කිරීම
christian
1. adj. ක්රිස්තියානි
2. n. ක්රිස්තියානිකාරයා
3. n. ක්රිස්තු භක්තිකයා
4. n. ක්රිස්තු ලබ්ධිකයා
5. a. කිතු
christian era
christian name
1. Soc. ක්රිස්තියානි නාමය
2. n. පුද්ගලික නම
3. n. පුද්ගලික නාමය
4. Law. පෞද්ගලික නාමය
christianity
1. n. ක්රිස්තියානි ආගම
2. Soc. ක්රිස්තියානිය
christianization
christianize
christmas
1. n. දෙසැම්බර් 25 වෙනිදා
2. n. නත්තල