ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 464
christmas box
n. නත්තල් තෑග්ග
christmas eve
chroma
1. වර්ණ තීව්රතා
2. වර්ණක පරිමාණය
3. Che. වර්ණතීව්රතාව
4. වර්ණය
5. Psy. වාර්ණ්යය
chroma-brightness
chromaesthesia
Psy. වර්ණ වින්දනය
chromasie
chromate
Che. ක්රෝමේට්
chromatic
1. adj. රංග විෂය වූ
2. a. රංගවිෂය වූ
3. adj. වර්ණ
4. a. වර්ණයන් පිළිබඳ
5. a. වර්ණවත්
chromatic aberration
1. Phy. වර්ණ අපේරණය
2. Psy. වර්ණක අපේරණය
chromatic scale
Psy. වර්ණක පරිමාණය
chromaticism
chromaticity
1. Aes. වර්ණවත්භාවය
2. වර්ණවත්වය
chromatics
chromatid
n. වර්ණදේහාංශය
chromatin
1. Che. ක්රෝමටින්
2. Bot. ක්රොමටින්
3. n. ක්රොමැටින්
4. Che. ක්රෝමටින්
chromatinic
Bot. ක්රොමටිනීය
chromatism
chromatogram
chromatographic
Che. වර්ණලේඛ
chromatography
1. n. අධිශෝෂණය භාවිතයෙන් සංයෝග විශ්ලේෂණය කිරීම
2. Che. වර්ණලේඛ ශිල්පය
chromatology
Bot. වර්ණක විද්යාව
chromatolysis
chromatopherite(nucleolus)
chromatophile
Bot. වර්ණකකාමී