ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 465
chromatophore
n. වර්ණධරය
chromatoplasm
1. Bot. වර්ණ ප්ලාස්මය
2. වර්ණප්ලාස්මය
chromatopsia
Psy. වර්ණේක්ෂණය
chrome
1. n. ක්රෝම්
2. n. ක්රෝමියම් ආවරණය
chrome alum
Che. ක්රෝම් ඇලම්
chrome green
1. Aes. ක්රෝම් කොළ
2. Che. ක්රෝම් හරිතය
chrome red
Aes. ක්රෝම් රතු
chrome yellow
Aes. ක්රෝම් කහ
chrome-nickel steel
Civ. ක්රෝම් නිකල් වානේ
chromel
Che. ක්රෝමෙල්
chromic acid
Che. ක්රෝමික් අම්ලය
chromidiogamy
chromidiosomes
chromidium
1. ක්රොමීඩියම
2. ක්රොමීඩියාව
3. ක්රෝමීඩිය
4. Bot. ක්රෝමිඩිය
chrominance
chromiole
chromite
Che. ක්රෝමයිට්
chromium
1. n. ක්රෝමියම්
2. n. ලෝහ වර්ගයක්
3. n. ලෝහමය රසායන මූලද්රව්යයක්
chromoammine
chromoblast
chromocentre
chromogen
Che. වර්ණජනකය
chromogene
chromogenic
Che. වර්ණජනක