ථුල්ලකුමාරි
thullakumāri
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. විවාහයට නො ගොස් වැඩුණු තරුණිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පතිකුලයකට නොගොස් ගෙයිම සිටින වයසට පැමිණි තරුණිය. (පි. 312)
thullakumāri
ඉ. විවාහයට නො ගොස් වැඩුණු තරුණිය.
පු. පතිකුලයකට නොගොස් ගෙයිම සිටින වයසට පැමිණි තරුණිය. (පි. 312)