ථීන
thīna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මැලි බව; ශරීර දුර්වලත්වය; සිතේ දුර්වල බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ඝණ, බහල. (පි. 312)
Digital Pāḷi Dictionary
- thīna 1 nt dullness; drowsiness; sluggishness; rigidity [√thī + ana]
- thīna 2 adj dull; drowsy; fuzzy; sluggish; rigid [√thī + ana]