ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 928
fascinate
1. vt. ප්රීතියෙන් පිනවනවා
2. vt. වශ්රී කරනවා
3. වශී කරනවා
4. vt. සිත අල්ලාගන්නවා
fascinating
1. a. චිත්තාකර්ෂණීය
2. a. මනහර
3. මහහර
4. a. ලයාන්විත
5. වත්තාකර්ෂණීය
6. a. ශෝභාවත්
7. සිත් ඇදු ගන්නා
fascination
1. n. මෝහනය
2. n. වශ්රීකරණය
3. වශීකරණය
4. n. සිත් ඇද ගැනීම
fascine
fasciole
fascism
1. Log. උග්රරාජ්යවාදය
2. Eco. පැසිස්ට් වාදය
3. Log. පැසිස්ට්වාදය
fascist
1. n. ධනවාදී ඒකාධිපතියා
2. n. මුසොලීනි අනුගමනය කරන්නා
3. n. මුසොලීනිගේ පාක්ෂිකයා
fashion
1. n. අන්දම
2. n. ආකාරය
3. ඇඳුම් මොස්තරය
4. vt. තනනවා
5. n. තාලය
6. vt. නිර්මාණය කරනවා
7. Aes. පන්නය
8. n. මෝස්තරය
9. n. ලතාව
10. n. ලීලය
11. st. ලීලා
12. n. ව්යවහාරය
13. st. විලාසිතා
14. Aes. විලාසිතාව
15. n. සිරිත
16. vt. හැඩගස්වනවා
17. n. හැඩය
fashionable
1. a. ජේත්තු
2. විලාසානුසාරී
3. Aes. විලාසිතාකාරී
4. Aes. විලාසිතාගත
5. a. ශිෂ්ටසම්මත
6. a. හොඳට ඇඳ පැළඳගත්
fast
1. a. ඉක්මන්
2. Soc. උපවාසය
3. vti. උපවාසයෙහි යෙදෙනවා
4. a. කාමුක
5. a. ද්රැත
6. ද්රුත
7. a. දැඩි
8. adv. දැඩි ලෙස
9. vti. නිරාහාරව සිටිනවා
10. a. පාට වෙනස් නොවන
11. adv. යුහුව
12. adv. වේගයෙන්
13. a. වේගයෙන් ගමන් කරන
14. a. ශ්රීඝ්ර
15. ශීඝ්ර
16. n. සත්යග්රහය
17. a. ස්ථිර
18. a. හිඟු
fast day
n. උපෝසථ දිනය
fast one
fast reactor
fasten
1. vti. තද කරනවා
2. vti. තද වෙනවා
3. vti. බඳිනවා
4. vti. යොමු කරනවා
5. vti. සවි කරනවා
fastener
fastening
1. n. අගුළ
2. ගාංචු
3. n. ගාංචුව
4. n. ගැටේ
5. ජන්තු
6. n. බැම්ම
7. Civ. සවි කිරීම
fastidious
1. a. පරෙස්සමෙන් තෝරන
2. a. පහසුවෙන් සතුටු නොකළැකි
fastigiate
1. උත්කේතුක
2. Bot. උත්ප්රාන්තය
fastigiation
fasting
fastness
fat
1. Aes. ඝන
2. a. තඩි
3. a. තර
4. a. තරබාරු
5. a. තූල
6. n. තෙල
7. a. තෙල් සහිත
8. a. ථුල්ල
9. a. පීවර
10. a. පුෂ්ටිමත්
11. a. මහත
12. a. මාංසල
13. n. මේද
14. Med. මේදය
15. n. මේදස්
16. a. ලාහ උපදින
17. a. ස්ථූල
18. n. ස්ථූලත්වය
19. n. සාරය
20. a. සාරවත්