ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 929

fatal

1. a. අරිෂ්ට
2. Soc. අසාධ්‍ය
3. a. මරණීය
4. a. මාරක

fatal accident

Law. මාරක අහඹුව

fatalism

1. Soc. දෙවවාදය
2. Psy. දෛව වාදය
3. n. දෛවවාදය
4. n. භවිතව්‍යතාවාදය

fatalist

n. දෛවවාදියා

fatalistic

a. දෛවවාදය පිළිබඳ වූ

fatality

1. n. අනතුර
2. n. කර්මශක්තිය
3. n. දෛවයෙහි නොවැළැක්වියහැකි බලය
4. n. නියතිය
5. n. මාරක විපත
6. n. මාරක සිද්ධිය

fate

1. n. අවසානය
2. n. ඉරණම
3. Soc. ඉරනම
4. n. ඉසේකෙටුම
5. n. කර්මය
6. n. දෛවය
7. n. නියතිය
8. n. භවිතව්‍යතාව
9. n. මරණය
10. st. විදි

fate-map

විකාස සිතියම

fated

a. නියත

fateful

1. a. අවාසනාවන්ත
2. a. කරුමක්කාර
3. a. කරුමකාර
4. a. දෛවනියුක්ත
5. a. මාරක
6. a. ශාපලත්

father

1. n. ආගමේ පියතුමා
2. n. ආදිකර්තෘ
3. vt. උත්පාද කරනවා
4. n. උත්පාදකයා
5. vt. කර්තෘත්වය පිළිගන්වනවා
6. n. ජ්‍යෙෂ්ඨයා
7. n. තාත්තා
8. vt. දරුකමට හදාගන්නවා
9. n. නායකයා
10. n. පාදිලි
11. n. පිතෘ
12. n. පිය
13. vt. පියබව පිළිගන්වනවා
14. n. පියා
15. n. විශේෂයෙන් ගෞරව කළයුත්තා

father figure

1. n. පියෙකු මෙන් ගෞරවයට පාත්‍ර වූවෙක්
2. n. විශ්වාසවන්ත නායකයෙක්

father-figure

1. n. පියෙකු මෙන් ගෞරවයට පාත්‍ර වූවෙක්
2. n. විශ්වාසවන්ත නායකයෙක්

father-hood

පිතෘත්වය

father-in-law

1. n. පුරුෂයා ගේ පියා
2. n. භාර්ය්‍යාව ගේ පියා
3. n. මාමණ්ඩි
4. n. මාමා
5. st. සුහුරු

father-land

ජන්ම භූමිය

father-less

පියා නැති

fatherly

1. adv. කරුණාවන්ත
2. adv. පියකු වැනි

fathers

1. n. පියවරු
2. n. මුතුන්මිත්තෝ

fathom

1. n. අඩි 6
2. vt. ගැඹුර මනිනවා
3. n. බඹ
4. n. බඹය
5. n. බ්‍යාමය
6. st. ව්‍යාම
7. vt. සත්‍යය සොයා දැනගන්නවා

fathomless

1. a. අගාධ
2. a. පත්ලක් නැති

fatiguability

Psy. විඩාසුලුව

fatigue

1. n. කෙඩෙත්තුව
2. n. තෙභෙට්ටුව
3. තෙහෙට්ටුව
4. n. පරිශ්‍රමය
5. n. ප්‍රයාසය
6. n. බලවත් වෙභෙස
7. බලවත් වෙහෙස
8. n. භෙණ්ඩත
9. v. භෙම්බත් වෙනවා
10. n. මාන්සිය
11. n. විඩාව
12. v. විඩාවෙනවා
13. n. වෙභෙස
14. n. වෙභෙස කරන කටයුත්ත
15. vt. වෙභෙස කරනවා
16. වෙහෙස
17. වෙහෙස කරන කටයුත්ත
18. වෙහෙස කරනවා
19. n. සරත
20. n. සරතස
21. n. සරම
22. හෙණ්ඩත
23. හෙම්බත් වෙනවා
24. n. හොළ

fatigued

1. a. ක්ලාන්ත
2. a. ග්ලාන
3. a. භෙම්බත්
4. හෙම්බත්