මුතුන්මිත්තෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. මුත්තා හා මිත්තණි පිරිස ; පරම්පරාවට අයත් ව සිට මියගිය පැරැන්නෝ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. ancestors
2. n. fathers
3. n. forbears