මුතුපට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුතුවැල ; මුත්හර.
2. මුතු ඇට අමුණා කළ ඇතිරිල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pearl-string