ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 930
fats
fatstock
fatted
a. තර කරන ලද
fatten
1. vti. ආරනවා
2. vti. තර වෙනවා
3. vti. තරකරනවා
4. vti. සාරවත් කරනවා
fattening
1. තර කිරීම
2. ස්ථූල කිරීම
fattura
Aes. කරසන
fatty
fatty acid
fatty tissue
Med. මේද අම්ල පටකය
fatuity
n. මෝඩකම
fatuous
1. a. තකතිරු
2. a. මෝඩ
3. a. වැදගැම්මකට නැති
fatwa
fauces
Med. කෘකය
faucet
1. n. කුඩා කරාමය
2. Civ. පැටි කරාමය
fault
1. n. අවගුණය
2. Soc. ඇවැත
3. n. කඩතොලු
4. n. ඡිද්ර
5. n. ඡිද්රය
6. n. ද්යෝෂය
7. දෝෂය
8. Phy. දොස
9. n. පලුද්ද
10. Phy. පළුද්ද
11. n. ප්රමාදද්යෝෂය
12. ප්රමාදදෝෂය
13. n. ප්රමාදය
14. n. භ්රාන්තිය
15. n. ලෙඩේ
16. n. වජ්ජ
17. Law. වද්යය
18. වද්යුය
19. n. වරද
20. n. වැරදීම
21. n. වැරැද්ද
22. n. විභේදය
23. n. සෝලිය
fault line
Geo. විභේද රේඛාව
fault(ed)block
faulting
faultless
1. a. අද්යෝෂ
2. අදෝෂ
3. a. අනවද්ය
4. අනවද්යු
5. දෝෂමුක්ත
6. a. නිරවද්ය
7. නිරවද්යු
8. නිර්දෝෂී
9. a. නිවරද
10. a. නිවැරදි
11. a. නිස්කලංක
faults
faulty
1. a. අගුණ
2. a. අපරාධ
3. a. ඛලිත
4. Sur. ද්යෝෂ සහිත
5. දෝෂ සහිත
6. a. වැරදි ඇති
7. a. සදොස්
faun
fauna
1. n. සත්ත්ව වර්ගයා
2. n. සත්ත්ව සංහතිය
3. n. සත්වසංහතිය