ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 931

fauvism

1. Aes. වනමෘග වාදය
2. විචිත්‍රවර්ණ රීතිය
3. විචිත්‍රවර්ණ වාදය

faux pas

n. අනුවණින් වූ වැරදීම

favor

1. n. අනුග්‍රහය
2. n. ප්‍රසාදය
3. vt. පිහිට වෙනවා

favorable

1. a. මනාප
2. a. සතුටුදායක

favorite

1. a. ප්‍රියතම
2. n. ප්‍රියතම දෙය
3. n. ප්‍රියතමයා

favoritism

1. Soc. අනිසි අනුග්‍රහය
2. n. අයථා පක්ෂපාතකම

favour

1. n. අනුග්‍රහය
2. n. ආධාරය
3. vt. උදවු වෙනවා
4. vt. උපකාර කරනවා
5. n. උපකාරය
6. n. කරුණාව
7. n. කුඩා තෑග්ග
8. n. ඡන්ද
9. n. ඡන්දය
10. Law. පක්ෂ භජනයක්
11. vt. පක්ෂව සිටිනවා
12. n. ප්‍රසාදය
13. vt. පිහිට වෙනවා
14. n. ලියුම
15. n. වාසිය

favourable

1. a. අනුකූල
2. a. මනාප
3. Eco. වාසි සහිත
4. Sta. වාසිදායක
5. a. සතුටුදායක
6. a. හිතවත්

favouring

Eco. නමට

favourite

1. a. ප්‍රියතම
2. n. ප්‍රියතමය
3. n. වල්ලභ වූ තැනැත්තා

favouritism

1. Soc. අනිසි අනුග්‍රහය
2. n. අනිසි පක්ෂ පාතිත්වය
3. Mng. අනිසි පක්ෂපාතිත්වය
4. පක්ෂග්‍රාහිත්වය
5. n. පක්ෂභජනය

fawn

1. vi. අධික ගෞරවය දක්වනවා
2. a. පඬුවන්
3. n. පඬුවන් පාට
4. n. මුව පොව්වා
5. n. මුවපැටියා

fawning

a. අධික යටහත් පහත්කම් දක්වන

fax

1. ෆැක්ස්
2. vt. ෆැක්ස් කරනවා
3. n. ෆැක්ස් පිටපත
4. n. ෆැක්ස් යන්ත්‍රය

fay

1. n. දෙව් දුව
2. n. සුරඟන

faze

1. vt. අසහනයට පත් කරනවා
2. vt. සසල කරනවා

fd

කෘත දහර

fdd

ෆ්ලොපි තැටි ධාවකය

fealty

n. ස්වාමිභක්තිය

fear

1. n. චකිතය
2. n. චින්තාව
3. n. ත්‍රාසය
4. vti. තැති ගැනෙනවා
5. v. තැතිගන්නවා
6. n. තිගැස්ම
7. v. තිගැස්සෙනවා
8. v. පොල් පේනවා
9. v. බඩ දනවා
10. n. බය
11. v. බානවා
12. n. බිය
13. n. භය
14. vti. භය වෙනවා
15. Law. භයක්
16. n. භයට හේතුව
17. vti. භයින් සිටිනවා
18. n. භීතිය
19. vti. මහත් ගෞරව දක්වනවා
20. n. යටහත්කම
21. වන්තාව
22. n. සත්ත්‍රාසය
23. vti. සැක කරනවා
24. n. සැකය

feared

a. භ්‍රාන්ත

fearful

1. a. කථා අලි
2. a. ගොර
3. a. ගොරතර
4. a. ඝෝර
5. a. බයාදු
6. a. බියකර
7. a. බියකරු
8. a. බිරු
9. a. බිහිසුණු
10. a. භයානක
11. a. භීරු
12. a. භීෂණ
13. භෛරව
14. a. සභය
15. a. හෛරව

fearless

1. a. අබය
2. a. අභද්‍ර
3. a. අභය
4. a. අභීත
5. a. අභීරු
6. a. එඩිතර
7. a. ක්ෂේම
8. a. තද
9. a. නිර්භය
10. a. නිර්භීත
11. a. විශාරද
12. a. ශූර
13. a. සිංහ

fearsome

1. a. ඝෝර
2. a. බිහිසුණු