විශාරද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රඥාවන්ත ; ශ්රේෂ්ඨ ; බුද්ධිමත් ; උදාර.
2. දක්ෂ ; සමර්ථ.
3. බය නැති ; නිර්භීත
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ප්රඥාවන්ත; පළපුරුදු; දක්ෂ; උගත් (සං. විශාරද පා. විසාරද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. accomplished
2. a. eminent
3. a. erudite
4. a. fearless
5. ingenious
6. a. skilful
7. a. skilled
8. a. skillful