බියකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තැති ගැන්මට පමුණුවන ; භය උපදවන ; භයංකර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. fearful