සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3076

බිය සැක

forward

බිය සැක ඇති

a. meticulous

බිය සැක නැති

1. a. bold-faced
2. a. calm
3. a. forward
4. a. presumptuous
5. a. temerarious

බිය සැක නැතිකම

n. forwardness

බිය හා අමාරුකම් ඇති කරන්නා

bogyman

බිය හෝ අප්‍රසන්න හැඟීම් ඇති කරන

adj. creepy

බියකර

a. fearful

බියකරනවා

v. frighten

බියකරු

1. adj. adrad
2. adj. baleful
3. adj. chilling
4. a. dread
5. a. fearful

බියකරු වෙනවා

v. bemonster

බියකරු සිහිනාකාර

n. kafkaesque

බියගුල්ලා

1. n. coward
2. n. funk
3. n. yellowbelly

බියගුලු

1. a. dastardly
2. a. gutless
3. recreancy
4. a. timid

බියගුලු යටත් වීම

n. recreancy

බියගුලුව

a. cowardly

බියජනක

adj. appalling

බියට පත් කරනවා

v. affright

බියපත් වන කාරණය

bug-bear

බියම

1. erbium
2. terbium

බියම්

1. terbium
2. ytterbium

බියර

n. beer

බියල

Law. moiety

බියලය

Psy. moiety

බියල්ල

1. n. part
2. n. portion