සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3077

බියල්‍ය

Soc. moiety

බියලී

1. n. lobe
2. n. portion

බියවද්දන

Law. overawing

බියවද්දන කටකතා පතුරුවන්නා

n. scaremonger

බියවද්දනවා

v. agrise

බියසන

Ele. alarm

බියසන් සීනුව

Phy. alarm bell

බියසැක නැති

1. a. flagrant
2. a. undaunted

බියසැක නැතිව

adv. undaunted

බියසුල්ලා

1. n. coward
2. n. craven

බියසුලු

1. adj. alarming
2. chicken-hearted
3. a. chickenhearted
4. adj. craven
5. a. faint
6. pigeon-hearted
7. a. poor-spirited
8. a. recreant
9. a. sheepish
10. a. spiritless
11. a. timid
12. a. timorous
13. a. yellow
14. white-levered

බියසුලුකම

1. n. cowardice
2. n. cowardliness
3. n. sheepishness

බියසුලුව

adv. cowardly

බියසුලුව අණ පිළිපදිනවා

vi. truckle

බියුගුලාවා

bugula

බියුටය

Geo. butte

බියුටින්

Med. butyn

බියුටිරිය

butyrous

බියුටිරීය

Che. butyrous

බියුටිරොමානය

Che. butyrometer

බියුටිරොමිටරය

butyrometer

බියුටීන්

butene

බියුරිනය

burin

බියුරෙට්ටුව

n. burette