බියසුල්ලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බය ගතිය ඇති තැනැත්තා ; තැති ගන්නා ස්වභාවයෙන් යුතු පුද්ගලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. coward
2. n. craven