අභීරු

abhīru

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. භය රහිත; නිර්භීත; බිය නැති.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිර්භය; බියසුලු නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සාතාවාරිය. (=හාතාවාරිය.) (පි. 97)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. fearless

Digital Pāḷi Dictionary