අභය
abhaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නිර්භය; සුරක්ෂිත.
2. වි. නිර්භීත; අභීත.
1. නා.ප්ර. බිය රහිත බව; ආරක්ෂාව.
2. නා.ප්ර. රක්ෂාවරණය; රක්ෂාස්ථානය.
3. නා.ප්ර. ක්ෂමාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නිර්භය; ආරක්ෂිත (පා. සං. අභය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නිර්භයත්වය; නිවන.
3. භය නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. බිය නොවීම බබුස්තරණ. ති. බිය නැති. (පි. 87)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- abhaya 1 adj safe; without fear; free from fright [na > a + √bhī > bhay + *a]
- abhaya 2 nt safety; safe place; no fear [na > a + √bhī > bhay + *a]
- abhaya 3 masc name of a Licchavi layman [na > a + √bhī > bhay + *a]
- abhaya 4 masc name of a prince; king Bimbisāra's son [na > a + √bhī > bhay + *a]
- abhaya 5 masc name of an arahant monk [na > a + √bhī > bhay + *a]
- abhaya 6 masc name of an arahant monk [na > a + √bhī > bhay + *a]