භෛරව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දේවතා කොට්ඨාශයක නාමය, බහිරවයා.
වි. භයානක බියකරු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. භයානක; බියකරු; භය උපදවන නා.ප්ර. දේවතා විශේෂයක නාමය (සං. භෛරව)
නා.ප්ර. දේවතා කොට්ඨාශයක නාමය, බහිරවයා.
වි. භයානක බියකරු.
වි. භයානක; බියකරු; භය උපදවන නා.ප්ර. දේවතා විශේෂයක නාමය (සං. භෛරව)