ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 927
farmer
1. n. ගොයියා
2. n. ගොවියා
3. n. රේන්ද කාරයා
farmhouse
farming
farmyard
1. n. ගොවිපොළ ගාල
2. n. මිදුල
faro
n. සූදුවක්
farraginous
a. අවුල් සහිත
farrago
1. n. අවුල්ජාලය
2. n. සම්මිශ්රණය
farrier
1. n. අශ්ව වෛද්යවරයා
2. අශ්ව වෛද්යුවරයා
3. n. අශ්වයන්ට ලාඩම් ගසන්නා
farriery
n. අශ්ව වෙදකම
farrow
1. vt. ඊරි පැටවු ගහනවා
2. n. ඌරු පැටවුන් රංචුව
3. පැටව් ගැසීම
4. පැටවුන් රුළක් වැදීම
farsi
fart
1. n. අධෝවාතය
2. vi. ගුදයෙන් වාතය පිට කරනවා
3. n. ගුදවාතය
4. n. පඩය
5. v. පඩිනවා
farther
1. adv. ඔබ්බට
2. adv. තවත් එහා
3. a. වඩා දුර වූ
farthest
1. adv. ඉතා ඈතින්
2. a. ඉතා දුර වූ
farthing
farthingale
fasces
fascia
1. Med. කවලිකාව
2. n. දිග ලී පතුර
3. n. යකඩ පතුර
fasciation
Bot. කලාපනය
fascicle
1. n. කළඹ
2. Oth. කාණ්ඩය
3. ගෙතු මිටිය
4. n. පොකුර
5. n. පොතෙහි කලාපය
6. n. මිට
7. n. මිටිය
fascicled
Bot. කලාපික
fascicular
Bot. කලාපීය
fascicule
1. n. කළඹ
2. n. පොකුර
3. n. පොතෙහි කලාපය
4. n. මිට
5. n. මිටිය