ලයාන්විත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ලය + අන්විත]
වි. තාලයෙන් යුත් ; තාලය අනුව යන ; ලයානුගත ; ලයානුකුල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තාලය අනුව යන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. fascinating