ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2230

spinozism

Log. ස්පිනෝසියානුවාදය

spinster

1. Soc. අවිවාහක
2. Sta. අවිවාහක ස්ත්‍රිය
3. n. අවිවාහක ස්ත්‍රී
4. Law. අවිවාහිකාව

spinstress

n. නූල් කටින්නී

spinthariscope

1. Phy. පුළිඟු දක්නය
2. Che. ස්පින්තරිස්කෝපය
3. ස්ඵුරණේක්ෂය

spinule

Bot. කණ්ටිකාව

spinulose

Bot. කණ්ටිකීය

spiny

1. a. කටු සහිත
2. a. කරදරකාරී
3. Bot. සකණ්ටක

spiracle

1. ශ්වාස ඡිද්‍රය
2. ශ්වාසරන්ධ්‍රය

spiral

1. a. ආවර්තී
2. a. ඉස්කුරුප්පු වැනි
3. a. ගෝමූත්‍රාකාර
4. a. දඟර වූ
5. Art. භෙලික්සිය
6. a. සංගසූරි
7. a. සංගසූරී
8. Soc. සර්පිල
9. Civ. සර්පිල වක්‍රය
10. n. සර්පිලය
11. හෙලික්සිය

spiral nebula

Phy. සර්පිල නීහාරිකාව

spiral spring

Mat. සර්පිල දුන්න

spiralization

සර්පිලනය

spiralling

1. (සර්පිලාකාර ව) මෝලි ඇල්ලීම
2. ක්‍රමිකව වේගය වැඩි කරමින් ඉහළ යාම හෝ පහළ යාම
3. Art. මෝලි ඇල්ලීම
4. Wea. මෝලී ඇල්ලීම

spirant

n. ඌෂ්මන් අක්ෂර වැනි අක්ෂර වර්ගයක්

spire

1. n. උල් වූ කොත
2. n. ගෘහශෘංගය
3. Ele. සිඟුව

spirilla

Med. ස්පිරිල්ලමය

spirillum

1. ස්පිරිල්ලම (බැක්ටීරියා විශේෂයක්)
2. Bot. ස්පිරිලුම

spirillum minus

Med. ස්පයිරිලම් මයිනස්

spirit

1. n. අමනුෂ්‍යයා
2. n. ආත්මය
3. n. ආධ්‍යාත්මික ගුණය
4. n. උනන්දුව
5. n. චෛතන්‍යය
6. Soc. ජීවගුණය
7. Soc. ජීවය
8. n. ධීරභාවය
9. n. නියම අර්ථය
10. n. ප්‍රකෘතිය
11. n. ප්‍රාණය
12. Soc. ප්‍රාණෙන්ද්‍රිය
13. Log. ප්‍රාණේන්ද්‍රිය
14. n. භාවාර්ථය
15. Psy. භූත
16. n. භූතයා
17. n. මද්‍යසාරය
18. n. වය
19. Law. ස්ත්‍රීතුව
20. n. ස්ප්‍රීත්තු
21. Art. ස්ප්‍රීතු
22. n. ස්වභාවය
23. n. සාරය
24. Law. හරය

spirit away

vti. රහස් බලයකින් ගෙනයනවා

spirit lamp

1. n. මද්‍යසාරයෙන් දැල්වෙන පහන
2. Che. ස්ප්‍රීතු ලාම්පුව

spirit level

1. n. පෙදරේරු ලෙවලය
2. Art. මදිරා මට්ටම
3. Art. ලෙවලය
4. Mat. ස්ප්‍රීතු ලෙවලය

spirit off

vti. රහස් බලයකින් ගෙනයනවා

spirit rapping

n. යම් කිසිවකට තට්ටු කිරීමෙන් මළවුන් සමඟ කතා කිරීම