ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2229

spindle

1. n. ඉද්ද
2. n. කූර්බරය
3. Psy. තර්කුව
4. n. තැහැරිය
5. n. නූල් කැටීමේ ඉද්ද
6. n. සූත්‍රලාව

spindle-shanks

සිහින් දිග කකුල්

spindles

1. Civ. ඉදි
2. Civ. කඩ කැබලි
3. තර්කු

spindly

1. a. ඉතා හීන්
2. a. දිගටි

spindrift

n. සිහින් පොද

spine

1. n. කටුව
2. Med. කණ්ටකය
3. n. කශේරුකාව
4. n. කශේරුව
5. n. කොන්ද
6. n. කොඳු ඇටය
7. n. කොඳුඇටය
8. n. දාරය
9. n. නාරටිය
10. n. පිටකොන්ද
11. Oth. පිටදාරය
12. n. පිටිකොන්ද
13. n. පෘෂ්ඨ අස්තිය

spinel

1. n. කිරිංචි
2. කිරිංව
3. n. මැණික් වර්ගයක්

spineless

1. a. නියාලු
2. a. පණ නැති

spinescent

Bot. කණ්ටකාග්‍ර

spinet

n. පැරණි තූර්යභාණ්ඩයක්

spiniferous

කණ්ටකධර

spinifex

Geo. කටු තණ

spinnaker

n. ත්‍රිකෝණාකාර රුවල් වෙසෙසක්

spinner

1. n. කටින්නා
2. n. කරකැවෙන දෙයක්
3. n. දඟ පන්ද යවන්නා
4. n. නූල් කටින්නා
5. n. හූඉද්ද

spinneret

1. ඉසියුම් සිදුරැති නොසලය
2. කර්තනාංගය

spinnerettes

බීරලු

spinney

1. n. කැළෑරොද
2. n. ගොමුව
3. Geo. දමන

spinning

1. Art. කැටීම
2. Che. බමන
3. Civ. බැමවීම
4. භ්‍රමණය

spinning jenny

1. Art. කටින ජෙනිය
2. n. නූල් කටින යන්ත්‍රය

spinning top

Mat. බමන බමරය

spinning wheel

1. Art. කටින රෝදය
2. n. නූල් කටින යන්ත්‍රය

spinode

Mat. තුඩ

spinor

Mat. බමරුව

spinous

1. Bot. කටු සහිත
2. Bot. සකණ්ටක