ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2228
spiegeleisen
Civ. ස්පීගලිසන්
spigot
1. Civ. කීලකය
2. n. බාල්දියේ ඇබය
3. Art. මුර පේනුව
spike
1. n. උල
2. n. කටුව
3. Civ. කූඤ්ඤ ඇණය
4. n. කූර
5. vt. කූරු ගසනවා
6. vt. කූරු ගසා අහුරනවා
7. n. ධාන්ය කරල
8. n. මල් කැණ
9. ශුකිය
10. Bot. ශූකිය
11. st. ශූල
12. n. සූල
13. හරඬුව
14. n. හුල
15. n. හුළ
spikelet
spikenard
n. ජටාමාංස
spiky
a. උලක් වැනි
spile
Civ. දැව ටැඹ
spill
1. n. අකුලාපු කඩදාසි කූර
2. vti. ඉහිරවනවා
3. vti. ඉහිරෙනවා
4. n. කුඩා කූර
5. n. ගල්පැන්නුම්කඩ
6. n. ගොඩවාන
7. n. දියවාන
8. n. පැන්නුම්
9. n. පිටවාන
10. n. පිටාරය
11. n. මදව්ව
12. v. වගුරනවා
13. vti. වගුරුවනවා
14. n. වහන
15. n. වාන
16. st. වාන්
17. vti. වැක්කෙරෙනවා
18. n. වැටීම
19. v. සිලියනවා
spill over
1. v. ඉතිරෙනවා
2. Ele. පිටාර යෑම
3. v. වාන් දමනවා
spill the beans
spill-over
spillage
n. අපතේ යෑම
spillover
Sta. පිරිතිරිය
spills
Civ. ඉරි තැළුම්
spillway
Civ. වාන් මඟ
spilly
Civ. ඉරි තැළුණු
spin
1. v. කටිනවා
2. v. කපු කටිනවා
3. vti. කරකවනවා
4. vti. කරකැවෙනවා
5. vti. ගොතනවා
6. vti. නූල් කටිනවා
7. Mat. බැමවීම
8. Mat. බැමීම
9. Mat. බැමුම
10. Phy. බැමුම්
11. v. වේගයෙන් කරකවනවා
12. v. හූකටිනවා
spin out
vt. දිග් ගස්සනවා
spinach
n. නිවිති
spinal
1. Psy. කශේරු
2. a. කොඳුඇටය පිළිබඳ
spinal canal
Med. කණ්ටක ආලිය
spinal column
Med. කණ්ටකීය ස්ථම්භය
spinal cord
1. Med. කණ්ටකීය රජ්ජුව
2. n. සුෂුම්නාව
spinal nerve
Med. කණ්ටකීය ස්නායුව