වගුරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඩහදිය කඳුළු ආදිය හෙළනවා ; වක් කරනවා ; විසුරවනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ඉහිරෙනවා; වක්කරනවා (සං. විඝරති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. emit
2. v. shed
3. v. spill