ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2227
spheroid
spheroidal
1. a. එවැනි හැඩ ඇති
2. ගෝලාකාර
spheroidization
spherometer
Phy. ගෝලමානය
spheroplast
spherule
Phy. ගෝලිකාව
sphincter
1. Psy. චක්ර පිධානය
2. චක්රපිධානය
3. n. පිධායක ස්නායුව
sphinx
1. n. ඊප්තුවේ ශිලාරූපය
2. n. ගුප්ත පුද්ගලයා
3. n. නරසිංහ
4. නරසිංහ රූපය
sphygmograph
spicate
Bot. ශූකිරූපී
spice
1. n. කඩසරක්කු
2. n. කුළු බඩුව
3. n. ඩිංගිත්ත
4. n. තුනපහ
5. n. පහේ
6. vt. රස කරනවා
7. st. සරක්කු
8. n. සුගන්ධ ද්රව්යය
spiced
a. කාඩි
spicery
spices
n. කුළුබඩු
spiciferous
Bot. ශූකිරූපී
spick-and-span
1. a. අලුත් හා සිත්කලු
2. a. පිරිසිදු හා ක්රමානුකූල
spicular
Bot. ශූලිකා සහිත
spiculate
Bot. ශූලිකා සහිත
spicule
spicy
1. a. අසභ්ය
2. a. කටුක
3. a. ප්රිය උපදවන
4. a. රසවත්
5. Psy. වාසික
spider
spider web
n. මකුළු දැල
spidery
1. a. ඉතා කෘශ
2. a. මකුළුවකු වැනි
spiegel
Civ. ස්පීගල්