ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2226

spermioteliosis

ශුක්‍රාණු ජනනය

spermospore

ශුක්‍රාණුව

spew

1. vt. වමනය කරනවා
2. vt. වේගයෙන් බැහැර කරනවා

sphacelia

Bot. ස්පැසේලීය

sphaeridia

ස්පෙරීඩියම

sphaerite

1. ගෝලස්ඵටිකය
2. Bot. වටකැටය

sphaeroraphide

ගෝලාකාර සූචිස්ඵටිකය

sphagnum

1. Geo. වගුරු පාසි
2. n. වගුරුවල වැවෙන පාසි

sphenethmoid

කීලඡිද්‍රාස්ථිය

sphenoid

කීලාකාර

sphenoid bone

Soc. කීලාභ අස්ථිය

sphenoidal

කීලාකාර

sphenophyllaceous

Bot. ස්පොනොපිලුම් වැනි

sphenopsid

1. Bot. ස්පෙනොප්සිඩය
2. ස්පොනොප්සිඩය

sphere

1. n. අවස්ථාව
2. n. අහස්ගෝලය
3. n. ගෝලය
4. n. පදවිය
5. n. විෂය

sphere of influence

Phy. බල ඉම් ගෝලය

spherical

1. a. ගෝලාකාර
2. Mat. ගෝලීය
3. a. වටකුරු

spherical aberration

Phy. ගෝලීය අපේරණය

spherical angle

Mat. ගෝලීය කෝණය

spherical geometry

Mat. ගෝලීය ජ්‍යාමිතිය

spherical polygon

Mat. ගෝලීය බහු අස්‍රය

spherical triangle

1. Geo. ගොලීය ත්‍රිකෝණය
2. Mat.Phy. ගෝලීය ත්‍රිකෝණය

spherical trigonometry

Mat. ගෝලීය ත්‍රිකෝණමිතිය

sphericity

1. Geo. ගෝලත්වය
2. Mat. ගෝලතාව
3. Sur. ගෝලීයතාව