ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2225

spermary

ශුක්‍රේන්ද්‍රියය

spermatangium

1. Bot. පුමණුධානිය
2. මටැන්ජිය

spermateleosis

ශුක්‍රාණු ජනනය

spermatic

1. ශුක්‍රාණුක
2. ශුක්‍රාණුමය
3. ශුක්‍රාණුවලට සම්බන්ධ
4. ශුක්‍රීය

spermatic cord

Med. ශුක්‍රාණුක රජ්ජුව

spermatid

1. ප්‍රාක් ශුක්‍රාණුව
2. ප්‍රාක්ශුක්‍රය
3. පුමණුව
4. Bot. පූමණුව
5. Bot. ස්පමැටීය

spermatium

Bot. පූමණුව

spermatoblast

1. ප්‍රාක් ශුක්‍රාණුව
2. පුමණුව

spermatocyte

1. Bot. පුංසෛලය
2. Bot. ශුක්‍රාණු මාතෘ සෛලය
3. ශුක්‍රාණු සෛලය

spermatogenesis

1. ශුක්‍රාණු ජනනය
2. Bot. ශුක්‍රාණුජනනය

spermatogonium

1. මැටොගෝනියම
2. ශුක්‍රාණු ජනන සෛලය
3. ශුක්‍රාණු මාතෘ සෛල මූලාකෘතිය
4. Bot. ශුක්‍රාණු මාතෘ සෛලය
5. ස්පරැමැටොගෝනියම

spermatomere

ශුක්‍රාණු මාතෘ සෛල මූලාකෘතිය

spermatophore

ශුක්‍රාණුධරය

spermatophyte

බීජ ශාකය

spermatophytic

Bot. බීජශාකීය

spermatoplasm

ශුක්‍රාණු-ප්ලාස්මය

spermatopore

ශුක්‍රාණු ධරය

spermatosome

ශුක්‍රාණු දේහය

spermatozoa

ශුක්‍රාණු

spermatozoid

Bot. ශුක්‍රාණුව

spermatozoon

1. n. බීජ ජන්තුව
2. Med. ශුක්‍රාණුව

spermicide

1. n. ශුක්‍රාණු නාශක ද්‍රව්‍යය
2. ශුක්රාණු නාශක ද්‍රව්‍යය

spermiogenesis

ශුක්‍රාණු ජනනය

spermioteleosis

ශුක්‍රාණුභවනය