ශුක්රාණුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශුක්ර ධාතුවේ තිබෙන පුරුෂ බීජය ; ශුක්ර බීජය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශුක්ර ධාතුවේ ඇති පුරුෂ බීජය (සං. ශුක්ර+අණු)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. antherozoid
2. n. sperm
3. Bot. spermatozoid
4. Med. spermatozoon
5. Bot. androgamete
6. spermospore