ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2231

spirit-lamp

ස්ප්‍රීතු ලාම්පුව

spirit-level

1. පෙදරේරු ලෙවලය
2. ස්ප්‍රීතු ලෙවලය

spirit-of-wine

වයින් ස්ප්‍රීතු

spirit-rapping

1. මළවුන් සමඟ කතා කිරීමේ ක්‍රමයක්
2. යම් කිසිවකට තට්ටු කිරීමෙන් මළවුන් සමඟ කතා කිරීම

spirited

1. a. ධෛර්යසම්පන්න
2. a. මහත් උනන්දු ඇති
3. a. සැර

spiritism

1. Soc. භූත වාදය
2. Log. භූත විශ්වාසය

spiritless

1. a. නිරුත්සාහක
2. a. බියසුලු

spirits

Bot. ස්ප්‍රීතු

spiritual

1. a. අධ්‍යාත්මික
2. a. ආධ්‍යාත්මික
3. a. ගුණධර්ම පිළිබඳ වූ
4. a. ධාර්මික

spiritualism

1. a. භූත විද්‍යාව
2. Psy. භූත වේදය
3. n. භූතවිද්‍යාව

spiritualist

n. භූත විද්‍යාඥයා

spirituality

Psy. ආධ්‍යාත්මිකතාව

spiritualize

1. ධාර්මික කරනවා
2. පුද්ගලයෙක් හෝ චරිතය හෝ සිතුවිලි ආධ්‍යාත්මික කරනවා

spirituous

1. a. මද්‍යසාරය ඇති
2. a. මද්‍යසාරය පිළිබඳ වූ

spiritus

Med. ඉස්පිරිත්තුව

spirochaete

1. ස්පයිරොකිටයා
2. Med. ස්පයිරොකීටය

spirochete

1. ස්පිරොකීටයා
2. Bot. ස්පිරොකීටියා

spirocyclic

සර්පිල-චක්‍රීය

spirula

ස්පිරුලා

spiruroid

ස්පිරුරොයිඩයා

spit

1. v. කෙළ ගහනවා
2. vi. කෙළගහනවා
3. Geo. තුඩ
4. n. දිග මූදුතුඩුව
5. Geo. දිවත
6. vi. භෙමින් වහිනවා
7. හෙමින් වහිනවා

spit-out

වැලි මතුවීම

spite

1. n. එදිරිය
2. vt. එදිරිය පිරිසනවා
3. Psy. කෙනෙහීම
4. Psy. කොනහනවා
5. vt. කෝප කරනවා
6. n. වෛරය

spiteful

1. a. ඊර්ෂ්‍යාසහගත
2. a. කුඩුකේඩු
3. a. කොහොන්