ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2232

spitoon

n. පඩික්කම

spitter

Civ. ඊයම් පෙනෙල්ල

spitting

1. Che. බිබිලීම
2. බුබුලු දැමීම

spittle

1. n. කෙළ
2. n. ඛෙට
3. n. ඛෙළ
4. ඛේට

spittoon

n. පඩික්කම

splanchnic

1. අන්තරංග
2. ආශයික

splanchnocoel

1. ආශය සීලෝම
2. අන්තරංග සීලෝම

splanchnocranium

1. ආශය-කපාලය
2. අන්තරංග කපාලය

splanchnopleure

1. අන්තරංග ප්ලූරාව
2. ආශය ප්ලූරාව

splanchnotome

1. ආශය පිණ්ඩය
2. අන්තරංග පිණ්ඩය

splash

1. vti. කලතා ඉසිනවා
2. vti. කැලති වැගිරෙනවා
3. n. කැලතී වැගිරුණු දෙය
4. n. මතු කර දැක්වීම
5. vti. වගුරුවනවා
6. vti. වැක්කෙරෙනවා
7. n. වැගිරීමේ ශබ්දය

splashdown

n. දියට බස්සනවා අභ්‍යවකාශ යානයක්

splasher

Civ. විසිවරනය

splat

1. n. තියුණු පහරක්
2. n. පුටුවක පසුපස ලී ඇන්ද

splatter

v. සට පට ගා වැටෙනවා

splay

1. vti. පිටට ඇලවී පවතිනවා
2. v. පිටට ඇළ වී පවතිනවා
3. a. පිටට පළල් වී යන
4. vti. හන්දි පනිනවා

splay-footed

1. ඇදවන සේ පා තබා ඇවිදින
2. පාද පිටට ඇද වී අඩිය තබා ඇවිදින

splayfoot

අසාමාන්‍ය සේ පැතළි පාද සහිත බව

spleen

1. n. කේන්තිය
2. n. ගුල්මය
3. n. තරහ
4. n. දොම්නස
5. n. ප්ලීහය
6. ප්ලීහාව
7. n. පිලාව
8. n. බඩදිව

splendent

1. a. කීර්තිමත්
2. a. දීප්තිමත්

splendid

1. a. ඉතා කදිම
2. a. තේජස්වී
3. a. තේජාන්විත
4. a. ප්‍රශස්ත

splendidness

1. උත්කර්ෂවත්බව
2. දීප්තිමත්බව
3. adv. දීප්තිමත්ව
4. සිත්කලුබව

splendiferous

int. හරිෂෝක්

splendor

1. n. අසිරිය
2. n. උත්කර්ෂය
3. n. කාන්තිමත් ප්‍රභාව
4. n. ශ්‍රේෂ්ඨත්වය