ප්ලීහාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආමාශයේ අපර හෘදයාසන්න ප්‍රදේශයට කිට්ටුවෙන් පිහිටා තිබෙන තද රතු අවයවය ; පිලාව ; බඩදිව ; ප්ලීහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

spleen