ප්ලුතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අකුරකට වඩා දීර්ඝව උච්චාරණය වන ප්රාණක්ෂරය ; අති දීර්ඝ ශබ්දය ; මාත්රා දෙකකට වඩා දිග නාදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මාත්රා දෙකකට වඩා දීර්ඝ වූ ප්රාණාක්ෂරය (සං. ප්ලුත)