නිමේෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇසිපිය හෙළීම; ඇස්පිල්ලන් ගැසීම.
2. නා. ඇසිපියක් හෙළන කාලය; මාත්‍රාවක් උසුරුවන කාලය; මොහොත; නිමිසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇසිපිය හෙළීම; ඇස්පිල්ලන් ගැසීම/ ඇසිපියක් හෙළන කාලය; මාත්‍රාවක් උසුරුවන කාලය (සං. නිමෙෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blink
2. Psy. blinking
3. n. jiff
4. n. jiffy
5. n. moment
6. n. wink at