නිවාත
nivāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වාතය රහිත ස්ථාන; වාතය නැති තැන.
1. වි. මාන විරහිත: තමා උසස් කොට නොසිතන; නිහතමාන.
2. වි. හමන සුළං නැති; නිසසල වාතය ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. වාතරහිත, පීඩාරහිත, හිරිහැර නැති, නීචවෘත්තිය. (පි. 341)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. calm
Digital Pāḷi Dictionary
- nivāta 1 adj sheltered [ni + √vā + ta]
- nivāta 2 masc humility; gentleness; politeness; obedience [ni + √vā + ta]
- nivāta 3 adj calm; humble; gentle [ni + √vā + ta]