ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 379
calliper
callipers
calliphora
Med. කැලිපෝරා
callipolis
Log. කල්යාණිපුරය
callipygian
callisthenics
1. n. ශරීර වර්ධන ව්යයාම
2. n. ශරීර වර්ධන ව්යායාම
callose
Bot. කැලෝස්
callosity
1. n. කැලල
2. කිණක ප්රදේශය
3. කිණකය
4. n. රළු හම
5. n. සමෙහි ඉතා තදකම
6. n. සමෙහි ඉතා රළුබව
callous
1. a. අනුකම්පා විරහිත
2. adj. කටුක
3. adj. කර්කශ
4. adj. ගොරෝසු
5. adj. දයාවක් නැති
6. adj. දැඩි
callousness
callow
1. adj. අත්දැකීම් නැති
2. a. අදක්ෂ
3. adj. නොමේරූ
4. a. පළපුරුදු නැති
5. a. පිහාටු නැති
6. adj. පිහාටු රහිත
7. a. පුබ්බර
8. a. බාල
callus
1. n. ඉතා ගොරෝසු හම
2. කඨෝර හම
3. n. කඪෝර හම
4. Bot. කිණකය
5. n. රළු හඬ
callusing
calm
1. adj. උපශාන්ත
2. a. ඛේමංකර
3. a. තැන්පත්
4. adj. නිමිච්ච
5. a. නිවාත
6. adj. නිශ්චල
7. vti. නිශ්චල කරනවා
8. vti. නිශ්චල වෙනවා
9. n. නිශ්චලතාව
10. adj. නිසල
11. n. නිසල බව
12. a. බිය සැක නැති
13. vti. මර්දනය කරනවා
14. a. ලජ්ජාව
15. n. ශමනය
16. a. ශාන්ත
17. n. ශාන්තභාවය
18. vti. සංසිඳුවනවා
19. vti. සංසිඳෙනවා
20. a. සංසුන්
21. adj. සන්සුන්
22. n. සන්සුන් බව
23. a. සන්හුන්
24. a. සමිත
25. a. සාන්ත
26. n. සුළං නැති බව
calmed
calmness
1. n. නිශ්චලතාව
2. n. නිසල බව
3. n. ප්රගමනය
4. n. ප්රගමය
5. st. සමථ
calomel
1. Che. කැලමල්
2. Med. කැලොමල්
3. n. විරේචක ඖෂධයක්
calorescence
caloric
Phy. කැලරික
calorie
calories
Med. කැලරි
calorifacient
Che. උෂ්ණජනක
calorific
1. a. උෂ්ණෝත්පාදක
2. adj. තාපජනක