ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 380
calorimeter
1. n. උෂ්ණමාපකය
2. n. කැලරි මීටරය
3. කැලරිමානය
4. Phy. කැලරිමීටරය
5. n. තාපමනුව
6. n. තාපමානය
7. Phy. තාපමිතිය
calorimetric
Che. තාපමිතික
calorimetry
n. තාපමිතිය
caloriscope
Che. තාපේක්ෂය
caloritopic
Che. තාපාවර්තී
caloritropism
Bot. තාපාවර්තනය
calorizing
calotrophic
calotte
Soc. කැලෝටය
caltrop
calumba
Med. කැලම්බා
calumniate
1. v. අයුතු චෝදනා කරනවා
2. v. නින්දා කරනවා
calumniation
calumniator
1. n. නින්දා කරන්නා
2. Law. මිථයා චෝදනාකරු
calumnious
1. adj. අපහාසාත්මක
2. adj. නින්දා සහගත
calumny
1. n. අයුතු චෝදනා නැගීම
2. n. කෙලෙසීම
3. n. කේලම
4. n. බොරු චෝදනාව
5. n. මිථ්යාපවාදය
calutron
Phy. කැලුට්රෝනය
calvaria
calvarium
Soc. කපාල කිරීටය
calvary
n. කල්වාරි කන්ද
calve
1. v. පැටව් ගහනවා
2. v. වස්සෙකු බිහි කරනවා
3. vt. වසු පැටවකු වදනවා
calving
1. ගවසූතිය
2. n. පැටව් ගැසීම
3. n. බුන්කඩ වීම
4. වත්සජනනය
calvinism
1. n. කැල්වන්වාදය
2. Soc. කැල්වින් වාදය
3. n. කැල්වින්වාදය
calx
1. (ඛනිජ) අළු පිටි
2. Che. අළු පිටි
3. n. ඛනිජයක් දැවී ඉතිරි වන ශේෂය