ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 381
calycifloral
Bot. මණිපුෂ්පීය
calyciflorous
Bot. මණිපුෂ්පීය
calyciform
Bot. මණිරූපී
calymma
calypso
n. ගීත විශේෂයක්
calypter
calyptra
Bot. ගෝපය
calyptriform
Bot. ගෝපරූපී
calyptrogen
calyx
1. n. ඉපියා
2. n. චෂකය
3. n. පිට තැරිය
4. n. පිටතැරිය
5. n. පුෂ්ප ගර්භය
6. n. පුෂ්පකෝෂය
7. n. පුෂ්පගර්භය
8. n. මණිපත්රය
9. n. මණිය
calyx tube
Bot. මණි නළය
cam
camaieu
Aes. ඒකවර්ණිකාව
camaraderie
1. n. මිත්ර සම්බන්ධය
2. n. මිත්රත්වය
camber
1. vt. උත්තල සේ සාදනවා
2. n. උත්තලය
3. n. උන්දම
4. n. නෙරීම
5. n. හැඩය
cambiform
1. කැම්බියම්රූපී
2. කැම්බියමෲපී
cambium
cambodia
n. කාම්බෝජය
camboy
n. කම්බාය
cambrian
Geo. කේම්බ්රීය
cambric
1. n. ඉතා සිහින් කපුපිළී
2. Art. කේම්බ්රික්
3. n. තුනී ලිනන් රෙදි
4. n. දුකූල
5. n. දූකූල
6. n. සිනිඳු කපුරෙදි