මණිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රත්න විශේෂයක් ; මැණික ; මිණ ; මාණික්යය.
2. කළු ගල.
3. කුඩා ඝණ්ටාව ; කුඩා සීනුව.
4. ඉදිරි බාහුවත් අල්ලත් අතර සන්ධිය ; මැණික් කටුව.
5. මලෙහි ග්රාහයට සවි වී පිටතින් පිහිටි කුඩා පත්ර ; මණිපත්ර ; තැරිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මැණික/ කුඩා සීනුව (පා. සං. මණි)