තාපාවර්තනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[තාප + ආවර්තනය]
(පාරිභා.) නා. ශාකයක් තාපයට දක්වන ප්රතිචාරය; පැළෑටි උෂ්ණත්වයේ වෙනස් වීම අනු ව හැරීම (=thermotropism).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. thermotropism
2. Bot. caloritropism
[තාප + ආවර්තනය]
(පාරිභා.) නා. ශාකයක් තාපයට දක්වන ප්රතිචාරය; පැළෑටි උෂ්ණත්වයේ වෙනස් වීම අනු ව හැරීම (=thermotropism).
1. Bot. thermotropism
2. Bot. caloritropism