සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1798
තාප්පයක මුදුන් ගල
තාප්පයකින් වට කරනවා
vt. wall
තාප්පයේ උඩ ගල් පෙළ
1. n. coping stone
2. coping-stone
තාපාංකමිතිය
1. Che. ebulliometry
2. Che. ebullioscopy
තාපාංකය
1. n. boiling point
2. boiling-point
තාපාංකේක්ෂය
Che. ebulloscope
තාපාචූෂණය
Civ. soaking
තාපාතතිය
Che. thermotension
තාපාදාහය
Psy. thermalgia
තාපානතිය
තාපානර්දනය
Psy. thermanalgesia
තාපානුශීතනය
තාපානුශීතනය කිරීම
තාපාර්දනය
Psy. thermalgesia
තාපාර්ධගෝලය
තාපාවර්තනය
1. Bot. thermotropism
2. Bot. caloritropism
තාපාවර්ති
තාපාවර්තිතාව
Bot. thermoperiodicity
තාපාවර්තී
1. Che. thermotropic
2. Che. caloritopic
3. calotrophic
තාපාවශෝෂක
Phy. endothermic
තාපාවශෝෂක ප්රතික්රියාව
Che. endothermic reaction
තාපාස්ථායී
තාපාස්ථායී (තාප-අස්ථායී)
තාපේක්ෂය
1. Che. thermoscope
2. Che. caloriscope