මර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (මාංශ, ශිරා, ස්නායු, අස්ථි, සන්ධි යන මේ පංචස්ථාන සම්බන්ධ) මාරක ස්ථානය ; ප්‍රාණ දරන ස්ථානය ; මරුතැන.
2. දුර්වල ස්ථානය හෝ කාරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. weak point