උපස්ථාපිතකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ගුද මාර්ගයට හෝ යෝනියට හෝ ඇතුළු කොට දිය වෙන්නට හරිනු ලබන සිලින්ඩරාකාර හෝ කේත්වාකාර බෙහෙත්කුර (=suppository).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. suppository