උපස්තම්භක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආධාරයක් හෝ උපකාරයක් වන; අනුබල දෙන; උපකාරී වූ; සහාය වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අනුබල දෙන; රුකුලක් වන (සං. උපස්තම්භක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. auxiliary
2. a. helpful
3. a. supporting