පූජෙති
pūjeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පූජ+ණෙ) ගෞරව කරයි; පුදයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. පූජ, පූජායං, පිදීමෙහි +ණ+ති පූජ+ණෙ+ති), පුදයි. (පි. 393)
Digital Pāḷi Dictionary
- pūjeti 1 pr reveres; honours; respects [pūje + ti]
- pūjeti 2 pr offers (something) with devotion (to) [pūje + ti]