පූජිත

pūjita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වැඳුම් පිදුම් ලද ; ගරු කරනු ලැබූ ; උසස් කොට සලකනු ලැබූ ; උතුම් බවට පත්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පුදන ලද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පුදන ලද. (පි. 393)

Digital Pāḷi Dictionary