පූප

pūpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පිටියෙන් සෑදූ කැවිලි වර්ග ; කැවුම්, රොටී, කේක්, පාන් ආදිය.
2. ඇස් රෝගයක නාමය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කැවුම; පිටිකෑම.
පු. කැවුම; පිටිකෑම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කැවුම්, පිටිකැවිලි. (පි. 393)

Digital Pāḷi Dictionary