සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2837

පුර්වකෘතිය

Bot. prodromus

පුර්වගමනය

precede

පුර්වගය

Bot. precursor

පුර්වගයා

Bot. precursor

පුර්වජ

Bot. ancestral

පුර්වජයා

Bot. ancestor

පුර්වදර්ශය

Bot. proterotype

පුර්වවසන්ත

Bot. prevernal

පුර්වාදර්ශය

Mng. precedent

පුර්වාපර

antero-posterior

පුර්වාපේක්ෂණය

anticipate

පුර්වාපේක්ෂා කරනවා

Aes. anticipate

පුර්වාර්ධගෝලය

n. eastern hemisphere

පුර්වේක්ෂ්‍යතාව

Law. forseeability

පුර්වේක්ෂිතතාව

foreseeable

පුර්වෝපාන්ත්‍ය

antepenultimate

පුර්වෝර්ධ්වහනු අස්ථිය

premaxilla

පුරා

1. Soc. archaic
2. adv. completely
3. adv. everywhere
4. a. old
5. a. previous
6. palaeo

පුරා අක්ෂර විද්‍යාව

palaeography

පුරා ආසක්තිවේදය

antiquarianism

පුරා උද්භිද විද්‍යාඥයා

archaeobotanist

පුරා උද්භිද විද්‍යාව

palaeo-botany

පුරා කීට විද්‍යාව

palaeoentomology

පුරා කෝප්පයක්

n. cupful