අඛිල
akhila
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මුළු; සියලු; සමස්ත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සමස්ත; මුළු (පා. සං. අඛිල)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සියලු, සකල ඛිලරහිත, රළුනැති. (පි. 23)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- akhila 1 adj soft; open-hearted; warm-hearted (towards) [na > a + √khī + ila]
- akhila 2 adj smooth; (comm) free from bandits [na > a + √khī + ila]