ආඩපළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නෝක්කඩුව; වගපළ කීම; දෝෂාරෝපණය; චෝදනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නෝක්කාඩු (දෙ. அடாப்பழி)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. complaint